ජීවයේ රසායනික පදනම

ජීවයේ රසායනික පදනම

ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩ‍රජන්, ඔක්සිජන් හා නයිට‍රජන් යන මූලද්‍රව්‍ය හතරයි.



සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4කි. එ්වා ජෛව අණු ලෙස හැඳින්වේ.
x කාබොහයිඞ්රේට
x ප්‍රෝටීන්
x ලිපිඩ
x නියුක්ලෙයික් අම්ල


 සජීව පදාර්ථය තැනීමට වැදගත් වන අකාබනික සංයෝග -- ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග

1 කාබොහයිඞ්රේට (Carbohydrates)







fm%daàk

fm%daàkj, iEuúg u ldnka - C" yhsv%cka -H" Tlaiscka – O yd khsg%cka – N wvx.= fõ' óg wu;r j we;eï úg i,a*¾- S o wvx.= fõ'














3 ලිපිඩ (Lipids)

තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ. (ලිපිඩ, කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින
විට මේදය ලෙසත් ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වයි.) කාබොහයිඞ්රේටවල

මෙන් ම මේදයෙහි ද අන්තර්ගත ව ඇත්තේ කාබන්- C හයිඩ‍්‍රජන් - H ඔක්සිජන්- O ය.




4 නියුක්ලෙයික් අම්ල(Nucleic Acids)


iEu kshqla,sfhdghsvhla u ;ekS we;af;a ix>gl j¾. ;=klsks' tajd kï"
1' khsg%ckSh NIauhla
2' fmkafgdaia iSks ldKavhla
3' fmdiaf*aÜ ldKavhla




kshqlaf,hsla wï, m%Odk wdldr folls'
DNA - äTlais rhsfnd kshqlaf,hsla
wï, (Deoxy ribo Nucleic Acid)
RNA - rhsfnd kshqlaf,hsla wï,
(Ribo Nucleic Acid)









කාබනික සංයෝග හදුනා ගැනීමේ පරීක්ෂණ


පිෂ්ට පරීක්ෂාව


සරල සීනි පරීක්ෂාව



fm%daàk පරීක්ෂාව 






ජලය

















Comments

Popular posts from this blog

WELCOME