WELCOME

ආයුබෝවන් ‍ඔයාලා හැමෝවම මගේ බ්ලෙ‍ාග් එකට සාදරයෙන් පිළිගන්නවා
‍මම මේ බ්ලෙ‍ාග් අඩවියෙන් බොහෙ‍ාමයක් දරුවන්ට අමාරු විෂයක් කියලා කියන විද්‍යාව විෂය සරලව රසවත්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා මෙහි අඩංගු ‍ගොඩක් සංකල්ප සංකීර්ණයි තේරුම් ගන්න අමාරුයි ඒ වගේම මතක තියා ගන්නත් අමාරුයි ඉතින් අපේ දරුවෝ විද්‍යාවට අාස නෑ ලකුණු ගන්නවත් අඩුයි
ඒ නිසා මම හිතුවා විශේෂයෙන් අ පො ස සා/පෙළ විද්‍යාව විෂය නිර්දේශ‍යේ වැදගත් පාඩම් සාරාංශ ගත කරලා පින්තූර එක්ක දාපුවම එ්ක අපේ දරුවන්ට ‍ ගොඩක් වැදගත් වෙයි කියලා


විද්‍යාව ‍ කොටස් තුනයි   ජීව විද්‍යාව
                                      භෞතික විද්‍යාව
                                       රසායනික විද්‍යාව




Comments

Popular posts from this blog

ජීවයේ රසායනික පදනම