Posts

Showing posts from November, 2017

ජීවයේ රසායනික පදනම

Image
ජීවයේ රසායනික පදනම ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩ‍රජන්, ඔක්සිජන් හා නයිට‍රජන් යන මූලද්‍රව්‍ය හතරයි. සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4කි. එ්වා ජෛව අණු ලෙස හැඳින්වේ. x කාබොහයිඞ්රේට x ප්‍රෝටීන් x ලිපිඩ x නියුක්ලෙයික් අම්ල  සජීව පදාර්ථය තැනීමට වැදගත් වන අකාබනික සංයෝග -- ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග 1 කාබොහයිඞ්රේට (Carbohydrates) 2  fm%daàk fm%daàkj, iEuúg u ldnka - C " yhsv%cka - H " Tlaiscka – O yd khsg%cka – N wvx.= fõ' óg wu;r j we;eï úg i,a*¾- S o wvx.= fõ' 3 ලිපිඩ (Lipids) තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ. (ලිපිඩ , කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට මේදය ලෙසත් ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වයි. ) කාබොහයිඞ්රේටවල මෙන් ම මේදයෙහි ද අන්තර්ගත ව ඇත්තේ කාබන් - C හයිඩ‍්‍රජන් - H ඔක්සිජන් - O ය. 4 නියුක්ලෙයික් අම්ල(Nucleic Acids) iEu kshqla,sfhdghsvhla u ;ekS we;af;a ix>gl j¾. ;=klsks' tajd kï" 1' khsg%ckSh NIauhla 2' fmkafgda

WELCOME

Image
ආයුබෝවන් ‍ඔයාලා හැමෝවම මගේ බ්ලෙ‍ාග් එකට සාදරයෙන් පිළිගන්නවා ‍මම මේ   බ්ලෙ‍ාග් අඩවියෙන් බොහෙ‍ාමයක් දරුවන්ට අමාරු විෂයක් කියලා කියන විද්‍යාව විෂය සරලව රසවත්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා මෙහි අඩංගු ‍ගොඩක් සංකල්ප සංකීර්ණයි තේරුම් ගන්න අමාරුයි ඒ වගේම මතක තියා ගන්නත් අමාරුයි ඉතින් අපේ දරුවෝ විද්‍යාවට අාස නෑ ලකුණු ගන්නවත් අඩුයි ඒ නිසා මම හිතුවා විශේෂයෙන් අ පො ස සා/පෙළ විද්‍යාව විෂය නිර්දේශ‍යේ වැදගත් පාඩම් සාරාංශ ගත කරලා පින්තූර එක්ක දාපුවම එ්ක අපේ දරුවන්ට ‍ ගොඩක් වැදගත් වෙයි කියලා විද්‍යාව ‍ කොටස් තුනයි   ජීව විද්‍යාව                                       භෞතික විද්‍යාව                                        රසායනික විද්‍යාව