ජීවයේ රසායනික පදනම
ජීවයේ රසායනික පදනම ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩරජන්, ඔක්සිජන් හා නයිටරජන් යන මූලද්‍රව්‍ය හතරයි. සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4කි. එ්වා ජෛව අණු ලෙස හැඳින්වේ. x කාබොහයිඞ්රේට x ප්‍රෝටීන් x ලිපිඩ x නියුක්ලෙයික් අම්ල සජීව පදාර්ථය තැනීමට වැදගත් වන අකාබනික සංයෝග -- ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග 1 කාබොහයිඞ්රේට (Carbohydrates) 2 fm%daàk fm%daàkj, iEuúg u ldnka - C " yhsv%cka - H " Tlaiscka – O yd khsg%cka – N wvx.= fõ' óg wu;r j we;eï úg i,a*¾- S o wvx.= fõ' 3 ලිපිඩ (Lipids) තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ. (ලිපිඩ , කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට මේදය ලෙසත් ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වයි. ) කාබොහයිඞ්රේටවල මෙන් ම මේදයෙහි ද අන්තර්ගත ව ඇත්තේ කාබන් - C හයිඩ්රජන් - H ඔක්සිජන් - O ය. 4 නියුක්ලෙයික් අම්ල(Nucleic Acids) iEu kshqla,sfhdghsvhla u ;ekS we;af;a ix>gl j¾. ;=klsks' tajd kï" 1' khsg%ckSh NIauhla 2' fmkafgda